06 September, 2016

පියුමි හංසමාලි බල්ලෙක් එක්ක කළ වීඩියෝවක් මෙන්න

පියුමි හංසමාලි කවුරුත් දන්න චරිතයක්නේ.

එයාගේ තියන විශේෂත්වයක් වන්නේ නව තාක්ෂණය ඔස්සේ නිතරම තම ප්‍රේක්ෂයක් එක්ක එකතු වෙන එක.

සමාජ ජාල ඔන්නේ සජීවීව ඇය නිතර නිතර තම ප්‍රේක්ෂයන් හමුවට පැමිණෙනවා.

මේ පහතින් තියෙන්නේ මෑතකදි පියුමි ෂූටින් ගිය වෙලාවක බලු පැටියෙක් එක්ක ගත්ත වීඩියෝ එකක්.

පියුමෙිගේ මේ සත්ව කරුණාවට අපි කවුරුත් ස්තූතිවන්න වෙන්න ඕන.

පහතින්
තියෙන්නේ ඒ  වීඩියෝ එක.






Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "පියුමි හංසමාලි බල්ලෙක් එක්ක කළ වීඩියෝවක් මෙන්න"

    Post a Comment