06 September, 2016

යුරේනිගේ ගඳ ලිෆ්ට් එකේ අය අමාරුවෙන් ඉවසන් ඉඳලා

යුරේනි කියන්නේ ගොසිප් මවන රංගන ශිල්පිණියක්නේ.

කවුරුත් ඇය දිහා බලන් ඉන්නේ ඇය ඒ තරමට කාගේත් කතා බහට ලක්වෙන ජනප්‍රිය තරුවක් නිසා.

මේ සිද්ධිය වාර්තා කරලා තිබෙනෙත් ලංකාවේ ගොසිප් සයිට්ම තමයි.

ඇය පසුගිය දිනක ගිය තැනක ලිෆ්ට් එකක් ඇතුලේ තමයි මේ සිද්ධිය වෙලා තියෙනනේ.

යුරේනි ලිෆ්ට් එකට ගොඩවුනාට පස්සේ එකේ හිටිය අනෙක් පිරිස ටිකක් අපහසුවට පත් වුණ දර්ශනයක් තමයි මේ වීඩියෝවෙ තියෙන්නේ.

වාර්තා කරලා තියෙන්නේ නම් CCTV කැමරාවක සටහන් වුණු දර්ශණ පෙලක් කියලා.

style="font-size: large;">හැබැයි ඉතිං මේකේ සත්‍ය අසත්‍ය තාවය නම් අපි දන්නේ නැහැ.

පහතින් බලන්න එම වීඩියෝව.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "යුරේනිගේ ගඳ ලිෆ්ට් එකේ අය අමාරුවෙන් ඉවසන් ඉඳලා "

    Post a Comment