අයහපත් කාලගුණය හේතුවෙන් යල කන්නයේ අස්වනු හානිය ඉහළ ගොස් ඇති බැවින් මෙම මස මැද භාගය වන විට වෙළපොළේ එලවඵ මිල ගණන් යලිත් වරක් ඉහළ යා හැකි බව හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු හා පුහුණු කිරිමේ මධ්‍යස්ථානය පවසනවා.
දැනටමත් 40% ත් 50% ත් අතර මිලකින් ඉහළ ගොස් ඇති එලවඵ මිල මෙම තත්වය යටතේ 60% ක් දක්වා ඉහල යා හැකි බවයි ඔවුන් පවසන්නේ.
Share this
|
|
0 Comment to "එළවළු මිල තවත් ඉහළ යන ලකුණු"
Post a Comment