12 December, 2016

හැමෝම එකතුවෙමු! බුදු හිමියන්ට අපහාස කරන මේ Stikers අයින් කරමු! නිවැරදි ක්‍ර‍මය මෙන්න!

Telegram කියන App එක සම්බන්ධයෙන් මේ දිනවල අපේ රටේ වැඩිවශයෙන් කතා වෙනව. මොකද ඒ බුදු හිමියන්ට නිගරු වනසේ බුදු හිමියන්ගේ රුව විකෘති කළ ” Modern Buddha ” Stickers pack එකක් දක්නට ලැබීමත් සමගයි.

මේ Telegram කියන්නෙ භාවිත කරන ඕන කෙනෙක්ට තමන් කැමති විදියට Develop කරන්න පුලුවන් App එකක්. ඒ වගේම තමයි ” Modern Buddha ” කියන Stickers pack එක telegram app එකෙ default එන stickers set එකකුත් නොවෙයි. කවුරුහරි මේකට එකතු කරපු Stickers pack එකක්.

මෙතනදි Play Store ගිහින් Telegram App එක රිපෝට් කරල පලක් නැහැ. මේ Stickers pack එක ඉන් ඉවත්කරන්න report කළ යුතු නිවැරදි ක්‍ර‍මය තමයි abuse@telegram.org කියන ඊමේල් ලිපිනයට https://telegram.me/addstickers/ModernBuddha ලින්ක් එකත් එක්කම, මේ Stickers pack එකෙන් බුදුහිමියන්ට අගෞරවයක් වෙනව, කරුණාකර මෙය ඉවත් කරන්න කියල ලිපියක් යැවීම.


අවශ්‍ය නම් පහත සඳහන් ලිපිය ඒ සඳහා භාවිතා කළ හැකියි.

Dear Sir/Mam,

https://telegram.me/addstickers/ModernBuddha

I would like to kindly informed to you sticker pack from the link above, disrespecting the Lord Buddha.

Please Remove it as soon as possible, to give justice to the Buddhists, further urge respect.

Thak You.

(අපහාසාත්මක ස්ටීකර් කිහිපයක් ඔබට දැක ගැනීමට අවස්ථාව ලබා දෙන්නේ ඔබට අපහසුවකින් තොරව කරුණ වටහා ගැනීම පහසුවනු පිණිසය)


modern-buddha-stickers-pack

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "හැමෝම එකතුවෙමු! බුදු හිමියන්ට අපහාස කරන මේ Stikers අයින් කරමු! නිවැරදි ක්‍ර‍මය මෙන්න!"

    Post a Comment