01 May, 2017

සැමියාගේ උපන්දිනයට ගයේෂාගෙන් පුදුම තෑග්ගක්

Gayesha gift Hasanjith Birthday-01

ගයේෂාගේ සැමියා වන හසන්ජිත් කුරුප්පුආරච්චිගේ ‍උපන්දිනය පසුගියදා යෙදී තිබුණා.

ඒ වෙනුවෙන් ගයේ‍ෂා සැමියා වෙනුවෙන් සකස්කෙරූ කේක් ආකෘතිය ගැන හැමෝම අතර කතාබහට ලක්වී තිබෙනවා.

ගයේෂාගේ කැදැල්ලට අලුතින් ආ පුංචි පුතා සමග ඇය සිය සැමියාගේ උපන්දිනය සමරා තිබුණේ මෙහෙමයි.

Gayesha gift Hasanjith Birthday-2017-04-30-23-02-17

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සැමියාගේ උපන්දිනයට ගයේෂාගෙන් පුදුම තෑග්ගක්"

    Post a Comment