01 May, 2017

එක වගේ හත්දෙනාගෙන් කෙනෙකු මාලිංගට හමුවෙයි – මාලිංගගේ අමුතු ප්‍රතිචාර මෙන්න

Malinga Duplicte IPL 2017

එක වගේ හත් දෙනෙකු ලෝකයේ ඉන්නවා කියලා කතාවක් තියෙනවා.

හැබැයි අපිටනම් එහෙම අපි වගේ රූපයම තියෙන අය හමුවෙලා නෑ.

අපි මේ කියන්න යන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ලසිත් මාලිංග මුහුණදුන් සිදුවීමක් පිළිබඳව.

අයි.පී.එල් ක්‍රිකට් තරගයක් නැරඹීමට ලසිත් මාලිංගගේම රූපය තියෙන පුද්ගලයෙක් ඇවිත් හිටියා.

ඔහු දැකලා ලසිත් මාලිංගටත් සිනාගොස් තිබෙනවා.

මේ ගැන මහේල ජයවර්ධනත් සිය ට්විටර් ගිණුම ඔස්සේ සටහනක් යොදා තිබෙනවා.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "එක වගේ හත්දෙනාගෙන් කෙනෙකු මාලිංගට හමුවෙයි – මාලිංගගේ අමුතු ප්‍රතිචාර මෙන්න"

    Post a Comment