අදාළ සමාජජාල ක්‍රියාකාරීන් මර්ධනය කිරීම සඳහා සිය වෘත්තීය තත්වයද නොසලකා වෛද්‍යවරුන් විසින් යම් යම් යෝජනා සිදුකර ඇති අතර ඒවා ඉතා පහත් මට්ටමේ අදහස් පළ කිරීම් ලෙස දැක්විය හැක.
මෙම සාකච්ජාව අතරතුර එක් වෛද්‍යවරයෙකු ව්‍යාජ ෆේස්බුක් ගිණුම් නිර්මාණය කරගනිමින් අදාළ ක්‍රියාකාරීන්ට සමාජජාල තුල බලපෑම් කිරීමට යෝජනා කරන අතර තවත් අයෙකු අදාළ ක්‍රියාකාරීන් ප්‍රතිකාර ලබන රෝහල් මොනවාද යන්න දැනගත
යුතු බව පවසයි.එයින් පැහැදිලි වන්නේ එම වෛද්‍යවරු අදාල ක්‍රියාකාරීන් හෝ ඔවුන්ගේ පවුල් වල සාමාජිකයින් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණියහොත් ප්‍රතිකාර ලබාදීමෙන් වැලකී සිටීමට හෝ එසේත් නැත්නම් වැරදි ප්‍රතිකාරල ලබා දීමටද යන සාධාරණ සැකය ඇති වේ.
තමන්ට එරෙහිව නැගෙන මතවාදීමය විවේචනයන්ට සාර්ථකව පිළිතුරු ලබා දෙමින් සිය පරම යුතුකම වන රෝගීන් සුවපත් කිරීම වෙනුවෙන් කැප වූ වෛද්‍යවරුන් ශ්‍රී ලංකාවේ ඕනෑ තරම් ඇත. ඔවුන්ට අපේ ගෞරවය හිමි වේ.
නමුත් ජාතියේ අවාසනාවට වෛද්‍යවරුන් වූ අය සමාජය හමුවේ නිරුවත් කිරීම අපේ වගකීමයි. ඒ වගකීම අප කවරාකාරයක තර්ජන හමුවේ වුවද අප ඉටු කරන්නෙමු.
අදාළ රහසිගත සාකච්ජාවේ කොටසක් පහතින් දැක්වේ.

Share this
|
|
0 Comment to "විරුද්ධ මතදාරීන් මර්දනය කරන – වෛද්‍යවරුන්ගේ රහසිගත සාකච්ජාවක් එළියට...!!!"
Post a Comment