21 May, 2017

නාමල්ට සහ රෝහිතට නිවුන් දරුවන්

Namal Rohitha Prepping for fatherhood-03

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ වැඩිමහල් පුත්‍රයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සහ බාල පුත්‍රයා වන රෝහිත රාජපක්ෂ පිය පදවිය සඳහා සූදානම් වන බව දැක්වෙන ඡායාරූපයක් ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ පළ කර තිබෙනවා.

රෝහිත රාජපක්ෂ සිය ෆේස්බුක් ගිණුමේ පළකල ඡායාරූපයක ඔහු සහ නාමල් නිවුන් දරුවන් අතේ දරා සිටින අතර “Prepping for fatherhood” යනුවෙන් සටහනක් යොදා තිබෙනවා.

අදාළ ඡායාරූපය පහතින්.

Namal Rohitha Prepping for fatherhood-02

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "නාමල්ට සහ රෝහිතට නිවුන් දරුවන්"

    Post a Comment