10 April, 2017

ලිංගික සංසර්ගය සහ යුද්ධය – මානව පරිණාමය පිළිබඳ ලොව කැළඹූ චිත්‍ර එකතුව



71 හැවරිදි ඉතාලි ජාතික කාටූන් චිත්‍ර ශිල්පියෙකු වන මිලෝ මනාරා (Milo Manara) විසින් අදින ලද – “History of Mankind illustrated” (2001) නමැති චිත්‍ර එකතුව ලොව පුරා ඉතා ප්‍රසිද්ධියට පත් විය.

මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිය 2ooo වසර දක්වා එනම් නව සහශ්‍රකයේ ආරම්භය දක්වා ලිංගික ආශාව සහ යුද්ධය විසින් මානව සංහතිය ප්‍රගමනය කරා ගෙන ආ ආකාරය එම චිත්‍ර එකතුව මගින් දැක්වේ.

ඉතා උසස් මනසකින් රස විඳිය හැකි එම කලා නිර්මාණ එකතුව පහතින් දැක්වේ.














































Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ලිංගික සංසර්ගය සහ යුද්ධය – මානව පරිණාමය පිළිබඳ ලොව කැළඹූ චිත්‍ර එකතුව"

    Post a Comment