03 November, 2016

එකම රෝහලක එකම දිනයක උපන් මනාලයෙක් සොයා ලෝචනාගේ නැගණිය ගිය ගමන

රංගන ශිල්පිනි ලෝචනා ඉමාෂිගේ සහෝදරියවූ අමාලි සෙව්වන්දිගේ අතගත්තේ අමිල මධුසංඛ.

ඔවුන් දෙදෙනා උපත ලබා ඇත්තේ ද එකම දිනයක එකම රෝහලකදීයි.

ඔවුන්ගේ මංගල උත්සවයේ වීඩියෝව මේ වනවිට ලෝචනා ඉමාෂි සිය ෆේස්බුක් ගිණුමට එක්කර තිබෙනවා.

එය පහතින් නැරඹිය හැකියි.


src="https://i2.wp.com/etthapics.files.wordpress.com/2016/11/amila-amila-lochana-sister.jpg?ssl=1&w=450">



_නෙත්ගොසිප්

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "එකම රෝහලක එකම දිනයක උපන් මනාලයෙක් සොයා ලෝචනාගේ නැගණිය ගිය ගමන"

    Post a Comment