
ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින කි‍්‍රකට් තරගයේ 19 හැවිරිදි වමතින් දඟපන්දු යවන වනිඳු හසරංග කඩුලු ත්‍රිත්වයක් ලබා ගත්තා.
එය වාර්තා
පොත් අතරට එක් වුණේ මෙවැනි දක්ෂතාවයක් පන්වූ ලොව තුන්වැනි ක්‍රීඩකයා වනිඳු ලෙසටයි.
ඔහු සහභාගී වූ පළමු තරගයේදීම මෙම දක්ෂතාවය පෙන්නුම් කිරීම මෙහි විශේෂත්වය වනවා.
ඔහු සහභාගී වූ පළමු තරගයේදීම මෙම දක්ෂතාවය පෙන්නුම් කිරීම මෙහි විශේෂත්වය වනවා.

Share this
|
|
0 Comment to "වනිඳු හසරංගට මංගල තරගයෙන්ම කඩුලු ත්‍රිත්වයක් - ඉතිහාස ගතවන දස්කමක් "
Post a Comment