02 July, 2017

තිසර එංගලන්තයට

thisara perera-08

එංගලන්තයේ ග්ලොස්ටෂයර් ප්‍රාන්ත පිළ නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා
පිළේ තිසර පෙරේරා තෝරාගෙන තිබෙනවා.

ඒ, එරට විස්සයි විස්ස ලීග් තරඟාවලිය සඳහායි.

මේ අතර දඟ පන්දු යවන ක්‍රීඩක සීක්කුගේ ප්‍රසන්න බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් තරඟාවලියේ කුල්නා ටයිටන්ස් පිළ නියෝජනය කිරීම සඳහා තෝරාගෙන තිබෙනවා. (neth)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "තිසර එංගලන්තයට "

    Post a Comment