11 April, 2017

‘ගින්නෙන් උපන් සීතල’ හැදෙන්නේ මෙහෙමයි (Video)

Chill Out Of Fire

රෝහණ විජේවීරගේ නායකත්වයෙන් යුතුව ජනතා විමුක්ති පෙරමුණ දියත් කළ දෙවැනි සන්නද්ධ අරගලයේ නොමැකෙන මතක සහ එහි තවමත් රටට හෙළි නොවූ ඇතැම් යටගියාවන් මතුකරන ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටය ගැන බොහෝදෙනෙක් පසුගිය දිනයන්හි කතාබහකලා.

පූඩළුඔය, උලපනේ සහ නුවරඑළිය යන ප්‍රදේශවලත් රූගත කිරීම් සිදුකෙරනු අතර එම චිත්‍රපටයේ උද්ඝෝෂණ, පෙළපාළි සහ කැරලි කෝලාහල හා වනගත දර්ශන රැසක්ම රූගත කෙරුණේ තිස්සමහාරාමයේ පිහිටි රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේදීයි.



Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "‘ගින්නෙන් උපන් සීතල’ හැදෙන්නේ මෙහෙමයි (Video)"

    Post a Comment