
ලෝ ප්‍රකට Smurfs ඇනිමේෂන් චිත්‍රපට මාලාවේ නවතම චිත්‍රපටය Smurfs: The Lost Village 2017 අප්‍රේල් 07 වෙනිදා එනම් අද දිනයේ තිරගත වීමට නියමිතයි.
Smurfs: The Lost Village චිත්‍රපටය Kelly Asbury ගේ අධ්‍යක්ෂණයක්.
බෙල්ජියම් ජාතික කාටුන් ශිල්පී Peyo ගේ සංකල්පයක් අනුව නිර්මාණය වුණු Smurfs කතා මාලාව ඇසුරින් මේ වනවිටත් චිත්‍රපට දෙකක් නිර්මාණය වෙලා තියෙනවා.
data-thumbnail-src="https://i.ytimg.com/vi/CarajhWbXp4/0.jpg" frameborder="0" height="266" src="https://www.youtube.com/embed/CarajhWbXp4?feature=player_embedded" width="320">
Share this
|
|
0 Comment to "Lost Village සමග Smurfලා යළිත් (Video)"
Post a Comment