07 April, 2017

ඇමරිකාවෙන් සිරියාවට මිසයිල ප්‍රහාරයක්

US missile strike on Syria

සිරියානු රජය වෙත චෝදනා එල්ල වී ඇති රසායනික අවි ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින් ඇමරිකාව, සිරියාවේ ඉලක්ක වෙත අද මිසයිල ප්‍රහාරයක් එල්ල කළා.

පෙන්ටගනය සදහන් කළේ මධ්‍යධරණී මුහුදේ ස්ථානගත කර තිබූ ඇමරිකානු යුද නෞකා මගින් ටොම්හෝක් වර්ගයේ කෲස් මිසයිල 50 ක් පමණ මෙලෙස සිරියානු ගුවන් කදවුරු වෙත එල්ල කළ බවයි.

සිරියානු රසායනික අවි ප්‍රහාරයෙන් ළමයින්, කාන්තාවන් ඇතුළු 86 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ බවට
වාර්තා පළ වුණා.

මිසයිල ප්‍රහාර එල්ල කිරීමට පෙර ජනපති ට්‍රම්ප් සිරියානු නායකයා විවේචනය කළේ ඔහු ආඥාදායකයෙකු ලෙස හදුන්වමින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "ඇමරිකාවෙන් සිරියාවට මිසයිල ප්‍රහාරයක් "

    Post a Comment