04 July, 2017

සුක්කානම අතහැර නර්ථනයක යෙදෙමින් රිය පැදවූ මේනකා මධුවන්තිට අධිකරණයෙන් දඬුවම් (Video/Photo)

Menaka Maduwanthi Dance While Driving

ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි මේනකා මධුවන්තිට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 5000ක දඩයක් නියම කර තිබෙනවා.

ඒ සුක්කානම අතහැර නර්තනයක යෙදෙමින් රිය පැදවූ සිද්ධියකටයි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී ඇය මෙලෙස හැසිරී ඇති තඅර ඊට අදාළ වීඩියෝවක් ද අන්තර්ජාලයට එක්කර තිබුනා.

අනතුරුව එම සිද්ධිය සම්බන්ධයෙන් ‘ජනපතිට කියන්න‘ දුරකථන අංකයට ළද පැමිණිල්ලකට අනුව ඇයට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීම සිදුව තිබෙනවා.

එම පැමිණිල්ල සම්බන්ධයෙන් බණ්ඩාරගම - ගැලනිගම පොලිස් මුරපොළ විසින් පරීක්ෂණ පවත්වා ඇයව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර තිබුණා.

මේනකා මධුවන්ති අධිකරණයට පැමිණි අයුරු -

Menaka Maduwanthi-2017-07-04-14-33-42

සිද්ධියට සම්බන්ධ වීඩියෝව -

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "සුක්කානම අතහැර නර්ථනයක යෙදෙමින් රිය පැදවූ මේනකා මධුවන්තිට අධිකරණයෙන් දඬුවම් (Video/Photo)"

    Post a Comment