04 July, 2017

රිය අනතුරකින් මියගිය කතක් හත් දවසේ දානය දා යළි නිවසට එයි

dead woman - funeral

කඩවත රන්මුතුගල පැත්තේ ජීවත්වුණු 7 දරු මවක් පසුගියදා රිය අනතුරකින් මියගොස් ඇති අතර අදාළ කාන්තාවගේ හත්දවසේ
දානය සිදුකළ දිනයේදී ඇය නැවතත් සිය නිවසට පැමිණ තිබෙනවා.

මෙම කාන්තාවන්ගේ දරුවන් තිදෙනෙකුම ඇගේ සිරුර හදුනාගැනීමෙන් පසුවයි සිරුර නිවසට ගෙනවිත් අවසන් කටයුතු සිදුකර තිබෙන්නේ.

කෙසේ වෙතත් වැරදි සිරුරක් නිවසට ගෙන එ්ම නිසා මෙම තත්ත්වය උදාවී ඇති බවයි පොලිසිය පවසන්නේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රිය අනතුරකින් මියගිය කතක් හත් දවසේ දානය දා යළි නිවසට එයි"

    Post a Comment