දෘශ්‍යාත්මක මානව විද්‍ය චිත්‍රපට කෘතිය එළිදැක්වීම හා චිත්‍රපට උළෙල හෙට 4/04/2017 10:30:00 PM සුමින්ද කිත්සිරි ගුණරත්නගේ දෘශ්‍යාත්මක මානව විද්‍යාව සහ ශ්‍රී ලාංකේය මානවවංශලේඛ චිත්‍රපටය කෘතිය එළිදැක්වීම සහ දෘශ්‍යාත්මක මානව විද්‍ය චිත්‍රපට උළෙල අප්‍රේල් 05 වන බදාදා ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.චිත්‍රපට උළෙල සමාරම්භය ප.ව 1.30 ට සිදුවන අතර කෘතිය එළිදැක්වීමේ -ප.ව 3.30ට සිදු කිරීමට නියමිතය.සංවිධානය ජීවන මුද්‍රා සංස්කෘතික සාමූහිකය.වැඩිවිස්තර පහතින්. (mirrorarts) Share this ◄ ► Facebook ◄ ► Twitter ◄ ► Google Artikel Terkaitලාංකික සිනමාවේ මෙතෙක් බිහි වූ භයංකාරම චිත්‍රපටය ‘බන්ධනය’‘ගින්නෙන් උපන් සීතල’ හැදෙන්නේ මෙහෙමයි (Video)දෘශ්‍යාත්මක මානව විද්‍ය චිත්‍රපට කෘතිය එළිදැක්වීම හා චිත්‍රපට උළෙල හෙටවර්ණ අහිමි කර නොගැනීමට: Alike කෙටි චිත්‍රපටය නරඹමු (Video)Lost Village සමග Smurfලා යළිත් (Video)'බන්ධනය' භයංකාර වර්ගයේ චිත්‍රපටියක් (Video)
0 Comment to "දෘශ්‍යාත්මක මානව විද්‍ය චිත්‍රපට කෘතිය එළිදැක්වීම හා චිත්‍රපට උළෙල හෙට"
Post a Comment