
රන්ජන් රාමනායක කියන්නේ රටේ ආන්දෝලනාත්මක චරිතයක්. රංගන ශිල්පියෙක් වගේම පාර්ලිමේන්තු ඇමතිවරයෙක් වුණු රංජන් සමහර අවස්ථාවල සිදුකරන ප්‍රකාශ හා පෙරමුණ ගැනීම් නිසා ඔහු අවස්ථා ගණනාවකදිම රටේ ලොකු කතාබහක් ඇතිවුණු පුද්ගලයෙක් වුණා.
ඉතිං මේ කියන්න යන්නේ ඔහු සිය මුහුණුපොතට එක්කර තිබූ ඡායාරූප කිහිපයක් ගැන. මෙහි දැක්වුණේ රංජන් රාමනායක පොලිස් දෙපාර්තමේන්තුවට සම්බන්ධවූ බවයි.
පොලිස් නිල ඇදුමකින් සැරසිලා සිටින මේ ඡායාරූපනම් සැබෑ ඒවා නෙවෙයි. රන්ජන් රාමනායක රංගනයෙන් දායකවන නිර්මාණයකට අදාලව ගත්ත ඡායාරූප කිහිපයකුයි ඒ.
කොහොම වුණත් එයට අදහස් දක්වමින් බොහෝ පිරිස් දක්වා තිබුණේ ඔහු සැබෑවටම පොලිසියට සම්බන්ධ වනවානම් හොඳයි කියලයි.
ඔහුගේ මුහුණු පොතේද සඳහන් කර තිබුණේ රන්ජන් රාමනායක පොලිස් දෙපාර්තමේන්තුවට – නීතිය අකුරට යනුවෙන්.
එම සටහන හා ඡායාරූප පහතින්.








contain: 1 person, sitting, tree, child and outdoor" height="266" src="https://scontent.fcmb4-1.fna.fbcdn.net/v/t1.0-9/20155706_10159742240925377_7413082411353157875_n.jpg?oh=0625522e40271d0a007a705455504cd2&oe=5A08A500" width="400">











Share this
|
|
0 Comment to "රන්ජන් රාමනායක ඇමතිකම අත්හැර පොලිස් දෙපාර්තමේන්තුවට (Photos)"
Post a Comment