බොලිවුඩයේ වැඩිම මුදලක් අය කරනා නිළියන් අතරද ඉහලින්ම සිටිනා ජැක්ලීන් ගේ මීළග චිත්‍රපටය ‘Gentleman'
මේ මස 25 වන දින සිට තිරගත වීමට නියමිතයි.
Gentleman’ චිත්‍රපටයට ජැක්ලීන් සමග රංගන දායකත්වය ලබා දෙන්නේ සුපිරු නළු සිද්ධාර්ත් මල්හෝත්‍රා.
‘Gentleman’ චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරණ කටයුතු සඳහා ජැකලීන් ෆර්ඩිනෑන්ඩස් සහ සිද්ධාර්ත් මල්හෝත්‍රා එකට කාළය ගත කරන බව සදහන්.
මේ නිසාම සිද්ධාර්ත් මල්හෝත්‍රාගේ පෙම්වතිය ආලියා බාත්, ජැක්ලින් සහ සිද්ධාර්ත් අතර ප්‍රේම සම්බන්ධයක් පවතින බවට සැක කරන බව ආරංචි මාර්ග සදහන් කරනවා.
මේ සිදුවීම නිසාම සිද්ධාර්ත් මල්හෝත්‍රා හා ආලියා බාත්ගේ පෙම් සම්බන්ධය දැඩි ලෙස අවුල්කාරී වී ඇති බවත් සදහන්.
කෙසේ වෙතත් මින්පෙර ජැක්ලීන්ට සල්මන් ඛාන් සමග පෙම් සබදතාවයක් තිබු බවට රාවයන් පැතිර ගිය අතර සල්මන් ඛාන් ඇයට සුපිරි නිවෙසක්ද තෑගී දී තිබුනා.

Share this
|
|
0 Comment to ""ජැක්ලින් මගේ පෙම්වතා උදුරා ගත්තා" - ආලියා බාත් කියයි, ලංකාවේ ජැක්ලීන් සල්මන් අතහැර සිද්ධාර්ත් සමග එක් වෙයි?"
Post a Comment