ඔහු එහිදී පවසා ඇත්තේ ඉන්දියාවේ ‘රන්ජි කුසලානයට‘ සහභාගී වන කණ්ඩායමට වුවද ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කළ හැකි බවයි.
‘‘ඇත්තටම කිව්වොත් මේකට ටෙස්ට් මැච් එකක් කියන්න බැහැ.. ඉන්දියානු කන්ඩායමේ හැකියාවන් මේ තරඟාවලියේදී නිසි ලෙස පරීක්ෂා වුණේ නැහැ.. රන්ජි කුසලානයට සහභාගී වන
කණ්ඩායමකට වුණත් ශ්‍රී ලංකා කණ්ඩායම පහසුවෙන් පරාජය කළ හැකියි...‘‘ යනුවෙන් ඔහු වැඩිදුරටත් අදහස් දක්වා තිබුණා.
විස්තර විචාරක සන්ජේ මන්ජරේකා සහ හිටපු ඉන්දියානු ක්‍රීඩාකයෙකු වන මොහොමඩ් කයිෆ්ද මීට පෙර මේ හා සමානම අදහස් දක්වා තිබුණා.
වඩාත් අභියෝගාත්මක තරඟාවලි සඳහා ඉන්දියානු පාලක මණ්ඩළයෙන් ඉල්ලීම් කරන ලෙස තමා විරාත් කෝලිගෙන් ඉල්ලා සිටින බව සන්ජේ මන්ජරේකා එහිදී පවසා තිබුණා.

Share this
|
|
0 Comment to "‘‘මේක ටෙස්ට් මැච් එකක්ද? රන්ජි ටීම් එකකටත් ලංකාව පරාජය කළ හැකියි..‘‘ - මන්ජරේකා, ගවස්කාර් ලංකාවට අවමන් කරයි"
Post a Comment