
ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි පැබ්ලෝ පිකාසෝ විසින් අදින ලද සිතුවමක් නිව්යෝක් වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 45කට අලෙවි වී තිබේ.
පි මෙසේ අලෙවි වී තිබේ “ෆෙම් අසීස්, රෝබ් බ්ල” එනම් නිල් පැහැ ගවුමෙන්, හිඳ සිටින කත නම් ලද මෙම සිත්තම Femme Assise, Robe Bleu (Seated Woman in Blue Dress) පිකාසෝගේ ආදරවන්තියක් වන ඩොරා මාර්ගේ
සිතුවමක් ලෙස සැලකේ.
ඩොරා හා පිකාසෝ අතර ඉතාමත් සමීප බැඳීමක් පැවතුණ බවත් මෙම චිත්‍රය 1939 වසරේදී සිතුවම් කර තිබෙන බවත් සඳහන් වෙයි.
ඒ වනවිට පිකාසෝ 58 වැනි වියෙත් දොරා 31වැනි වියෙත් පසුව තිබේ.
ඩොරා හා පිකාසෝ අතර ඉතාමත් සමීප බැඳීමක් පැවතුණ බවත් මෙම චිත්‍රය 1939 වසරේදී සිතුවම් කර තිබෙන බවත් සඳහන් වෙයි.
ඒ වනවිට පිකාසෝ 58 වැනි වියෙත් දොරා 31වැනි වියෙත් පසුව තිබේ.

(mirrorarts)
Share this
|
|
0 Comment to "පිකාසෝ ගේ 'හිඳ සිටින කත' ඩොලර් මිලියන 45කට අලෙවි වෙයි"
Post a Comment