ස්විස්කුමාර් නැමැත්තා සහ තවත් පිරිසක් එක්ව සමූහ දූෂණයට
ලක්කොට ඝාතනය කළ විද්‍යා දැරියගේ දූෂණය වීඩියෝ කොට ජාත්‍යන්තරයට විකිනීමට සුදානම් කොට තිබූ බවට දැරියගේ ඝාතන නඩුවේදී ලබාදුන් සාක්ෂි හමුවේ ප‍්‍රකාශයට පත්වී තිබුණා.
විද්‍යා දැරියගේ ඝාතනයට සම්බන්ධ ස්විස් කුමාර් හා අනෙකුත් විත්තිකරුවන් මීට පෙරද අසැබි වීඩියෝ පටිගත කොට විකුණා ඇති බව අනාවරණය වී ඇති බවද යාපනය ආරක්ෂක අංශ සඳහන් කරන බවයි අප වාර්තාකරු පවසන්නේ.
සැකකරු අදාළ වීඩියෝ විදේශගත පිරිස ඉලක්ක කර ගනිමින් නිපදවා ඇති අතර, අදාළ කාරණය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තමේන්තුව වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.
ශිවලෝගනාදන් විද්‍යා නමැති 18 හැවිරිදි පාසල් දැරිය පාසල් යන අවස්ථාවේදී සැකකරුවන් පිරිසක් විසින් සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කොට තිබුණා. (නෙත්)

Share this
|
|
0 Comment to "විද්‍යාගේ වීඩියෝවත් ජාත්‍යන්තරයට යවන්න හැදූ ස්විස් කුමාර් නිපදවූ තවත් අසැබි වීඩියෝ 05 ක් එළියට"
Post a Comment