09 August, 2017

දෙවෙනි ඉනිමේ ටීචර් හිමායා බණ්ඩාරගේ පෙම්වතා දෙව්මිගේ අයියා ලෙස රඟන දේව් සුරේන්ද්‍ර ද?

himaya-bandara-dave-surendra
හිමායා බණ්ඩාර - දේව් සුරේන්ද්‍ර
මේ දවස්වල සමාජජාල මාධ්‍යයන්වල ජනප්‍රිය චරිතයක් තමයි හිමායා බණ්ඩාර කියන්නේ.

එහෙමත් නැත්නම් දෙවෙනි ඉනිමේ ටීචර් විදියට තමයි මෙයා කා අතරත්
ප්‍රසිද්ධ.

කොහොමවුනත් නවපරපුරේ ගායකයෙකු වන තීක්ෂණ අනුරාධගේ නවතම ගීතය වන “මාව තේරුම් අරන්” ගීතය මේවනවිට අන්තර්ජාලය වෙත නිකුත් කර ඇති අතර මෙහි ප්‍රධාන චරිතයන් දෙකකින් රංගනයෙන් දායක වන්නේ දෙවෙනි ඉනිමේ රංගන ශිල්පීන් දෙපළක් වන හිමායා බණ්ඩාර සහ දේව් සුරේන්ද්‍ර වීම විශේෂත්වයක්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "දෙවෙනි ඉනිමේ ටීචර් හිමායා බණ්ඩාරගේ පෙම්වතා දෙව්මිගේ අයියා ලෙස රඟන දේව් සුරේන්ද්‍ර ද?"

    Post a Comment