චන්දන කීර්ති බණ්ඩාර සේවයෙන් පහ කිරීමට හේතුව වී ඇත්තෙ ජෝර්ජ් කුමාරයාගේ උපන් දින කථාවට ප්‍රමුඛත්වය නොදුන්නැයි කියන සිද්ධියකි.
අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ බවට ඔහු කළ චෝදනාව අධිකරණය පිළිගෙන ඇති අතර, ජාතිය නිසා ඔහු පහ කළේයැයි පවසන චෝදනාව අධිකරණය ඉවත දමා ඇත.
අසාධාරණ ලෙස සේවයෙන් පහ කළ බවට ඔහු කළ චෝදනාව අධිකරණය පිළිගෙන ඇති අතර, ජාතිය නිසා ඔහු පහ කළේයැයි පවසන චෝදනාව අධිකරණය ඉවත දමා ඇත.
බ්‍රිතාන්‍ය ගුවන් විදුලියේ සිංහල සේවයේ වසර 18ක් සේවය කර ඇති ඔහු 2013 ජූලි 23 වැනිදා, ජෝර්ජ්
කුමාරයාගේ උපත පිළිබඳ කථාවට ප්‍රමුඛත්වය නොදී ඇතැයි ද ඊට හේතුව වශයෙන් ඔහු දක්වා ඇත්තේ ශ්‍රී ලංකාවේ කළු ජූලිය සිදුවීමේ 30 වැනි සංවත්සරය එදිනට යෙදී තිබූ නිසා රාජකීය කථාවට ප්‍රමුඛත්වය නොදුන් බවය.
නඩුවෙන් ඉල්ලා සිටි ඉල්ලූ වන්දියෙන් 75%ක් කම්කරු අධිකරණයෙන් කපා හැර ඇතැයි වාර්තාවේ.
නඩුවෙන් ඉල්ලා සිටි ඉල්ලූ වන්දියෙන් 75%ක් කම්කරු අධිකරණයෙන් කපා හැර ඇතැයි වාර්තාවේ.

-නෙත්ගොසිප්
Share this
|
|
0 Comment to "දොට්ට දැමූ සිංහල මාධ්‍යවේදියා දිනයි..! රුපියල් ලක්ෂ 95ක් ගෙවන්න BBCයට සිදු වෙයි"
Post a Comment