මොරටුව ජර්මානු තාක්ෂණික කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පති ශාන්ත කරුණාරත්න එම ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එම විදුහලේ ඉගෙනුම ලබන ශිෂ්‍යයින් ගෙන් විභාග සමත්කිරීම සඳහා ලිංගික අල්ලස් ගැනීම සම්බන්ධයෙන් අපචාර චෝදනා එල්ල වූ ඔහු සිදු කළ
අපචාර ක‍්‍රියාවක වීඩියෝවක් සමාජ ජාල වෙබ් අඩවි ඔස්සේ ප‍්‍රචාරය වුණා.
සැබැඳි - විභාග පාස් කරන්න කොල්ලන්ගෙන් ලිංගික අල්ලස් ගන්න ජර්මන් ටෙක් විදුහල්පති (Video)
නිපුණතා සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් පී.රණේපුර පැවසුවේ, ඉල්ලා අස්වූ මොරටුව ජර්මානු තාක්ෂණ කාර්මික අභ්‍යාස ආයතනයේ විදුහල්පතිවරයා වෙනුවට වැඩබලන විදුල්හපතිවරයෙකු මේ වන විට පත්කර ඇති බවයි.

Share this
|
|
0 Comment to "ශිෂ්‍යයින් අපහරණය කළ ජර්මන් ටෙක් විදුහල්පති ඉල්ලා අස්වෙයි (Video)"
Post a Comment