09 August, 2017

මම පිළිගන්නවා වීඩියෝ එකේ ඉන්නේ මම වගේ කෙනෙක් – ලීක් වුණු වීඩියෝව ගැන ඕෂධී හෙළි කරයි – Exclusive


oshadee-himasha
ඕෂධී හිමාෂා
ඕෂධී හිමාෂා කියන්නේ නිතරම මියුසික් වීඩියෝස්වලින් දකින්න ඉන්න පුංචි තිරයෙනුත් රසිකයින් අතරට එන රංගන ශිල්පිනියක්. පසුගිය දවසක ඕෂධී ගැන වැඩියෙන්ම කතාබහට ලක්වුණේ ආශාවරී වීඩියෝව නිසා.

විවේචන ගොඩක් ආපු මේ වීඩියෝ එක ගැන විවිධ මත පලවුණා. දැන් ආයෙමත් ඕෂධී ගැන කතාව කරළියට ඇවිත් තියෙන්නේ ඕෂධී රුවට සමාන රුවක් තියෙන අසැබි වීඩියෝවක් නිසා.

අන්තර්ජාලය පුරාම හුවමාරු වුණු මේ අසැබි වීඩියෝව ගැන ඕෂධී සිය මුහුණුපොතේද සටහනක් තබමින් පවසා තිබුණේ මෙය ෆේස්බුක් පේජ් ඇඩ්මිල්ලා විසින් සිදුකළ දෙයක් බවයි.

“මේ වීඩියෝව සම්පූර්ණ බොරුවක්. මේක පේජ් ඇඩ්මින්ලගේ දෙකේ පිංතියේ වැඩක්.. මේ වීඩියෝ එකෙන් ස්ක්‍රීන් ෂොට් ගහලා එළියට දැම්මේ මට මඩ ගහන්නයි. හැබැයි මම පිළිගන්නවා මේ වීඩියෝ එකේ ඉන්න තරුණියගේ රූපය මගේ රූපයට සමානයි කියලා. ගෙදරිනුත් මගෙන් කෝල් කරලා ඇහුවා.

ඒ තරුණියගේ මූණේ වම් පැත්ත මගේ වගේමයි. ඒත් මේ මම නෙවෙයි කියන එක මම දන්නවා..

මට විශ්වාසයි ඒක. මට බයක් නැහැ. මේක කොලොම්බියන් සයිට් එකකින් ගත්තු වීඩියෝවකින් ගහපු ස්ක්‍රීන් ෂොට් එකක්..”

ඕෂධී සිය ෆේස්බුක් ගිණුමේ දැමූ සටහන පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "මම පිළිගන්නවා වීඩියෝ එකේ ඉන්නේ මම වගේ කෙනෙක් – ලීක් වුණු වීඩියෝව ගැන ඕෂධී හෙළි කරයි – Exclusive"

    Post a Comment