
අයි.පී.එල්. තරඟාවලියට අදාළව පූනේ හි ඊයේ (11) පැවති තවත් තරඟයකින් රයිසින් පූනේ සුපර් ජයන්ස් කණ්ඩායම පරදවා ලකුණු 97 ක ජයක් ලැබීමට දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම සමත් වුණා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් ද දිල්ලි ඩෙයා ඩෙවිල්ස් කණ්ඩායම නියෝජනය කරනවා.
මෙම තරගයට පෙර දින පුහුණුවීම්වල නිරතවෙමින් සිටි එම කණ්ඩායමේ වීඩියෝවක් මේ වන විට සමාජ ජාල මාධ්‍ය වෙත එක් වී තිබෙනවා.
එහිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස්ගෙන් තරගය පිළිබඳව අදහස් විමසා සිටින අතර ඇන්ජලෝ මැතිව්ස් පිටුපසින් පැමිණෙන අමිත් මිෂ්රා ඔහුට අමුතු තාලයේ විහිලුවක් සිදු කරනවා.
(එම වීඩියෝව පහතින් දැක්වෙයි.)
-nethgossip
(එම වීඩියෝව පහතින් දැක්වෙයි.)
-nethgossip
Share this
|
|
0 Comment to "IPL පිටියේදී ඇන්ජලෝ මැතිව්ස්ට කළ අමුතු විහිලුව (Video)"
Post a Comment