
මාධ්‍ය ආයතන රැසක් සහ වෙබ් අඩවි ඇතුළු
සමාජ මාධ්‍ය ඊයේ (14) දිනයේ අනතුරට හේතු වූ ඡායාරූය ලෙස යම් ඡායාරූපයක් වාර්තා කර සිටි අතර එහි අනතුරට පත් යුවළ සමගින් තවත් පුද්ගලයෙකු සිටිනවා.
අදාළ අනතුරු සිදුවන අවස්ථාවේ එම ස්ථානයේ සිට ඇත්තේ අනතුරට පත් යුවළ පමණක් බවයි පොලිසියට වාර්තා වී ඇත්තේ.
කෙසේ වෙතත් මෙම ඡායාරූපය අනතුර සිදුවීමට පෙර ලබා ගත් අවසාන ඡායාරූපයද යන්න මෙතෙක් සනාථවී නැහැ. (ඇත්ත ගොසිප්)
Share this
|
|
0 Comment to "සෙල්ෆි අනතුරට පත් අළුත බැඳපු යුවල සමඟ සිටි වාර්තා නොවන පුද්ගලයා කවුද ?"
Post a Comment