සුසන්තිකා ජයසිංහ පෙරේදා (13) ක්‍රීඩා අමාත්‍යංශයට පැමිණ තම දෙමසක වැටුප් රැගෙන ගිය බව ක්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර සඳහන් කර
තිබෙනවා.
ඇයගේ වැටුප් සම්බන්ධ ප්‍රශ්නය ඒ අනුව හමාර වී ඇති බව පවසන ඇමැතිවරයා පසුගිය කාලයේ ඇය විසින් ක්‍රීඩා අමාත්‍යංශ ලේකම්වරයාට ලබා දිය යුතුව තිබුණු කාර්ය රාජකාරි වාර්තා ලබා දුන්නාද නැද්ද යන්න පිළිබඳව තමා නොදන්නා බවයි පවසන්නේ.
ලේකම්වරයා මේ සම්බන්ධ ලිපි ඇය වෙත යවා ඇති බැවින් තමන් විමසීමක් නොකළ බවද ඇමැතිවරයා පෙන්වා දෙනවා. (nethgossip)

Share this
|
|
0 Comment to "සුසන්තිකා පඩි ගන්න ඇවිත් "
Post a Comment