15 June, 2017

නිරුවත් ජායාරූප ගැන චලනි කියපු කතාව (Photos)

Chalani Weerarathne

ශ්‍රී ලාංකීය නිරුපණ ශිල්පිණියකගේ යැයි පවසන සම්පූර්ණ නිරුවත් ජායාරූප සහිත එකතුවක් සමාජජාල මාධ්‍ය වෙත නිකුත් වී ඇති අතර ඒ මේ වනවිට සීඝ්‍රයෙන් මාධ්‍ය තුල කතාබහට ලක්වෙමින් තිබේ.

මෙරට ජනප්‍රිය නිරූපණ ශිලිණියක් වන චලනි වීරරත්න විසින් මෙම ජායාරූප එකතුව සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබූ අතර ඇය එය දැඩිව විවේචනය
කර තිබේ.

වර්ථමානයේදී නිරුවත පෙන්වා ජනප්‍රිය වීම ආදායම් මාර්ගයක් වී ඇති අතර එහි ප්‍රතිපලයක් ලෙස මෙවන් දේ දැකගත හැක.

චලනි විසින් පළ කර තිබූ ෆේස්බුක් සටහන පහතින් දැක්වේ.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "නිරුවත් ජායාරූප ගැන චලනි කියපු කතාව (Photos)"

    Post a Comment