15 June, 2017

පැරදුනේ උඩපන්දුව අතහැරනු නිසා නොවේ - මාලිංගගේ මනරම් විචාරය

Lasith Malinga-07

අයිසීසී ශූරයන්ගේ කුසලානයේ ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානය සමග පැවති තරගය පරාජයට පත් වූයේ උඩ පන්දු අතහැරීම නිසා දැයි මාධ්‍යවේදීන් කල විමසීමකදී වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග ඊට අපුරු පිලිතුරක් දුන්නා.

ඊට අදාළ වීඩියෝව පහතින්.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "පැරදුනේ උඩපන්දුව අතහැරනු නිසා නොවේ - මාලිංගගේ මනරම් විචාරය"

    Post a Comment