
අමෙරිකානු හමුදා සෙබළියන්ගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක් සමාජ ජාලයට එක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර තිඛෙනවා.
එක් පරීක්ෂණයක් සිදු කරනු ලබන්නේ පෙන්ටගනය විසින්.
අනෙක් පරීක්ෂණය අමෙරිකානු නාවික හමුදාව සිදු කරනවා.
මෙවැනි හැසිරීම් සිය වටිනාකම්වලට නොගැළපෙන බවයි ‘පෙන්ටගනය‘ පවසන්නේ.
දැනට සේවයේ යෙදී සිටින සහ සේවයේ යෙදී සිටි අමෙරිකානු නාවික සෙබළියන්ට අයත් ෆේස්බුක් පිටු ඔස්සේ නිරුවත් ඡායාරූප රැසක් හුවමාරු වී ඇති බවයි අනාවරණ
වී ඇත්තේ.
පරීක්ෂණයෙන් පසු උපරිම පියවර ගන්නා බවයි පෙන්ටගනය අවධාරණය කළේ.
පරීක්ෂණයෙන් පසු උපරිම පියවර ගන්නා බවයි පෙන්ටගනය අවධාරණය කළේ.



Share this
|
|
0 Comment to "පෙන්ටගනය කළඹවමින් ඇමරිකානු හමුදා සෙබළියන්ගේ නිරුවත් ඡායාරූප පෙළක් අන්තර්ජාලයේ"
Post a Comment