
පිඹුරෙකුගේ උදරයකින් මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් හමුවූ බිහිසුන් පුවතක් ඉන්දුනීසියාවෙන් වාර්තාවෙයි.
25 හැවිරිදි අක්බාර් සලුබිරෝ අතුරුදන් වී තිබුනේ පසුගිය ඉරිදා දිනයේදීය.අතුරුදන් වෙද්දී ඔහු සිට ඇත්තේ සුලාවේසි නම් දූපතේ දුෂ්කර ගමකය.
කෙසේ වෙතත් ඔහු ගැන කිසිදු තොරතුරක් නොමැති කළ සිදුකල සොයාබැලීමේදී ,ඔහුගේ මිතුරන් හා ගම්වැසියන් මෙම පිඹුරා ඔහුගේ වත්තේ සිටියදී සොයාගෙන ඇත.
අනතුරුව ඔවුන්ට මතුවූ සැකයක් මත පිඹුරාගේ බඩ කපා බැලීමේදී අක්බාර්ගේ මියගිය සිරුර දැකගැනීමට ලැබී ඇත.
මෙම පිඹුරා මීටර් 7ක් පමණ දිග යැයි විදෙස් වාර්තා පවසයි. (nethgossip)
src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgXJNzkuA7a-kFiXmFQ6dOreg1VKO-rI6wBHLBQJL0U_n_fI9-DQrHhT-bT5HxXuI8WGAcTITasW8-6Ztb9igIPKxjtLaPQiSjQgNpC42xbcAxd-DGJoSOi7pEFEYiMSBZViRNpensOSso/s400/man-out-of-stomach-PYTHON-Indonesia-01.jpg" width="400">





Share this
|
|
0 Comment to "අතුරුදන් වූ පුද්ගලයා පිඹුරු බඩෙන් මතුවෙයි – ඉන්දුනීසියාවම කැළඹූ මීටර් 7 බිහිසුනු පිඹුරා "
Post a Comment