මේ දක්ෂතාත් එක්කම බෝල්ට් ගැන කවුරුත් දන්න දෙයක් තමයි කාන්තා පාර්ශවයට ඇති දැඩි ලැදියාව.
පසුගිය ඔලිම්පික් උලෙල අතරතුරත් තරුණියක් සමඟ යහන්ගත වූ බවට මුලු ලොවම දැන ගත්තේ එම තරුණිය උසේන් බෝල්ට් සමඟින් කාමරයක සිට ලබාගත් අඩ නිරුවත් ඡායාරූපයක් අන්තර්ජාලයට එක් කිරීමෙන්.
කොහොම හරි මේ කතාව බෝල්ට් Trinidad Carnival එකේදී නටපු ලොකු පිස්සුවක් ගැනයි.
එහිදී ඔහු කෙල්ලෝ එක්ක එක එක ඉරියව් වලින් අමුතු විදියට නටලා.
මේ පහතින් දැක්වෙන්නේ එම අවස්ථාවේ ලබා ගත් ඡායාරූපයි.







src="https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiHWyY6ylfvvsB8cNtx7_cyPz4vmbSE1cwd66je9AfKRuVcdpMmxqRGHdpWLFGetV-Yht4SEE46k429tZXnIiKXH0tb0IwCu_DSFu8UNerzOYRw6oJWdZz-duzUSbvYxw7RewWzlwPvsgk/s320/usain+bolt+Trinidad+Carnival-07.jpg" width="400">















Share this
|
|
0 Comment to "බෝල්ට් ප්‍රසිද්ධියේ කෙල්ලෝ එක්ක නැටුව පිස්සුව මෙන්න "
Post a Comment