
නිරූපණ ශිල්පිණි අශියා දසනායක මේ දිනවල ඕස්ට්‍රේලියාවේ සංචාරයක නිරතවනවා.
එම සංචාරය අතර තුර ඇය Sky Diving නම් වූ ත්‍රාසජනක ක්‍රීඩාවක නිරතවී තිබෙනවා.
ඕස්ට්‍රේලියාවේ Gold Gold Coast Skydive ආයතනයේ දී ඇය ලද එම අත්දැකීම දැක්වෙන
වීඩියෝවක් ඇයගේ ෆේස්බුක් ගිණුමට එක් කිරීමටද කටයුතු තිබෙනවා.
එම වීඩියෝව පහතින්.
එම වීඩියෝව පහතින්.
Share this
|
|
0 Comment to "අශියා ඕස්ට්‍රේලියාවේ සුද්දෝ එක්ක කරපු අමතක නොවන වැඩේ (Video)"
Post a Comment