22 February, 2017

යතුරුපැදියක අසභ්‍ය ලෙස හැසිරුණු යුවළකගේ වීඩියෝවක් පත්තුවෙයි

seex-couple-motorcycle

Paraguay හි සිදුවූ සිදුවීමක් මේ වන විට ලොව පුරා ව්‍යාප්ත වෙලා තියෙනවා.

ඒ යතුරු පැදියක ගමන් කරමින් සිටි තරුණයෙක් සමඟ තරුණියක් අසභ්‍ය ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට ලොව පුරා ව්‍යාප්ත විමයි.

එම සිදුවීම එම මාර්ගයේ ගමන් කළ වෙනත් රථයක සිටි අයෙකු විසින් රූගත කර තිබෙනවා.

ඔහුගේ වීඩියෝවේ පෙන්නුම් කරන්නේ එම
අවස්ථාවේ ඔවුන් අඩ නිරුවතින්ද ගමන් කළ බවයි.

කොහොම හරි අසභ්‍ය ලෙස හැසිරුණු මෙම තරුණයා සහ තරුණිය පිළිබඳව එරට පොලිසිය මේ වන විට විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව විදේශ මාධ්‍ය පෙන්වා දෙනවා.


Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "යතුරුපැදියක අසභ්‍ය ලෙස හැසිරුණු යුවළකගේ වීඩියෝවක් පත්තුවෙයි"

    Post a Comment