
ජනප්‍රිය නිළි ඩිලානි අබේවර්ධනගේ වීඩියෝවක් හා ඡායාරූප පෙළක් මේ වන විට කතා බහට ලක්වෙමින් තිබෙනවා.
තවත් පිරිසක් සමග අැය නර්තනයේ යෙදෙන අයුරු එම වීඩියෝවේ දැක්වෙනවා.
ඩිලානි සිය දරුවන් සහ සැමියා සමග ඇමරිකාවේ පදිංචියට ගොස් මේවන විට වසර 20ක් වන අතර මේ වන විට ඇය රූපලාවන්‍ය උපදේශිකාවක් ලෙස කටයුතු කරනවා.
අදාළ වීඩියෝව සහ පින්තූර පහතින්.





src="https://scontent.fcmb3-1.fna.fbcdn.net/v/t1.0-9/20031786_10155329159124961_6778409368866188609_n.jpg?oh=c666af043083f1c192c8c69b5dc05352&oe=5A0CA7A4" width="400">















Share this
|
|
0 Comment to "ජනප්‍රිය නිළි ඩිලානිගේ 'වීඩියෝවක්' බුකිය කළඹයි (Video/Photo)"
Post a Comment