23 April, 2017

තරුණියක් චීටෙකුගේ ප්‍රහාරයකට ලක්වෙයි

Girl-attacked-bycheetah

තරුණියක් චීටෙකුගේ ප්‍රහාරයකට ලක්වූ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චීන ජාතික තරුණියක් මෙලෙස චීටෙකුගේ ප්‍රහායට ලක්ව ඇති බව සදහන්.

චීටා තරුණියගේ ඇගට කඩා පැනීමෙන්
පසු එම අවස්ථාවේ ක්‍රියාත්මකවන මගපෙන්වන්නෙකු විසින් සත්වයාගෙන් තරුණිය ගලවා ගනු ලබනවා.

ප්‍රහාරයෙන් තරුණියට හානියක් සිදුනොවී ඇති බවයි වාර්තා වන්නේ.



(hiru)

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "තරුණියක් චීටෙකුගේ ප්‍රහාරයකට ලක්වෙයි "

    Post a Comment