ඉන්දියාවේ චෙන්නායි නුවර ජීවත් වන තරුණියක් පසුගිය 19වනදා අන්තර් ජාලය ඔස්සේ ජංගම දුරකථනයක් ඇනවුම්කර තිබෙනවා.
එම ඇනවුමට අදාලව ගාස්තුව වශයෙන් ඉන්දීය රුපියල් දහ නවදහසකට අසන්න
මුදලක් එම තරුණිය විසින් ගෙවා ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඇනවුම සිදුකර දින 04 කට පසු ඇයගේ නිවසට පාර්සලයක් ලැබී තිබෙනවා.
පාර්සලය විවෘතකර බැලූ පසු ජංගම දුරකථන අසුරන පෙටිටියක දමා ගඩොල් බාගයක් ඇනවුම් කළ දුරකථනය වෙනුවට ඒවා ඇති බව සදහන්.
පසුව කළ සොයා බැලීමකදී අන්තර් ජාලය ඔස්සේ භාණ්ඩ ඇනවුම් කර නිවසටම ගෙන්වා දෙන බවට පැවසු අදාල ආයතනය ව්‍යාජ ආයතනයක් බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අදාල තරුණිය ඉන්දීය පොලිසියට පැමිණිල්ලක් කර ඇති බවයි වාර්තා වෙන්නේ. (hiru)

Share this
|
|
0 Comment to "ඔන් ලයින් ඇනවුමෙන් පසු ගෙදරට ලැබුණු ගඩොල් බාගය (Photo)"
Post a Comment