23 April, 2017

සමන්තභද්‍ර චීවරෙත් එක්ක ගැහැනියක් එක්ක අැඳට නගින්න කලින් එලවන්න – නැත්නම් අස්ගිරි මල්වතු විහාර වටලනවා!!! (VIDEO)

Samanthabadra-02

දේශපාලකයින්ගේ වැරදි අඩුපාඩු කියවමින් නොසිට සාසනය තුල හිදිමින් බුදු දහම වනසන සමන්තබද්‍ර වැන්නන් එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලීමින් වීඩියෝවක් අන්තර්ජාලයට එක්කොට තිබෙනවා.

දේශපාලකයින් වැරදි කරන්නේ නම් මහජනතාව එවා බලාගනු ඇති බවත්, මහානායක හිමිවරුන් කල යුත්තේ සමන්තබද්‍රලාගෙන් සාසනය රැකීම බවත් ඔවුන් පවසනවා.

එලෙස
මහානායක හිමිවරුන් ඉක්මන් පියවර නොගතහොත් ඉතා ඉක්මනින්ම උන්වහන්සේලා වැඩවසන විහාර වටලන බවටද අදාළ වීඩියෝවේ සඳහන්.

එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "සමන්තභද්‍ර චීවරෙත් එක්ක ගැහැනියක් එක්ක අැඳට නගින්න කලින් එලවන්න – නැත්නම් අස්ගිරි මල්වතු විහාර වටලනවා!!! (VIDEO)"

    Post a Comment