08 August, 2017

රවී ඉන්නේ වෙන නෝනා කෙනෙක් ඒක්ක ද? - බැසිල්ගේ නෝනා පුෂ්පා නෙවෙයි ද? - අනුර ප්‍රශ්න කරයි

anura-kumara-dissanayake-16

වංචා, දූෂණ සම්බන්ධයෙන් චෝදනා එල්ල වන පුද්ගලයින්ට දඬුවම් ලබා නොදෙන අධිකරණ පද්ධතිය පිළිබදව විශ්වාසයක් ඇත්දැයි ජනතා විමුක්ති පෙරමුණ ප්‍රශ්න කරනවා.

එම පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර
දිසානායක මේ බව කියා සිටියේ වලස්මුල්ල නගරයේ පසුගියදා පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.

එහිදී අනුර කුමාර මහතා පෙන්වා දුන්නේ පවතින් නඩු විභාග සහ කොමිෂන් සභා ගැන කිසිදු විශ්වානයක් තැබිය නොහැකි බවයි.

අදාළ අදහස් දැක්වීම පහතින්.



දර්ශන අනුග්‍රහය හිරු.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "රවී ඉන්නේ වෙන නෝනා කෙනෙක් ඒක්ක ද? - බැසිල්ගේ නෝනා පුෂ්පා නෙවෙයි ද? - අනුර ප්‍රශ්න කරයි"

    Post a Comment