11 April, 2017

ශුක්‍රාණු වල තත්වය ගැන ජංගම දුරකතනයෙන් බලන විදිය

sperm test with smartphone

තම පුරුෂ ශුක්‍රාණු වල නිරෝගීභාවය සහ සරුභාවය පිළිබඳව සිය ජංගම දුරකතනය හරහාම පරීක්ෂා කරගත හැකි තාක්ෂණික උපකරණයක් සහ ජංගම දුකරතන මෘදුකාංගයක් නිපදවීමට එංගලන්ත විද්‍යාඥයින් කණ්ඩායමක් සමත් වී තිබේ.

එක් වරක් භාවිත කර ඉවත් කරනු ලබන කුඩා උපකරණයකට ශුක්‍රාණු බින්දු කිහිපයක් තවරා එය ජංගම දුරකතනය හා සම්බන්ධ කල පසු අදාල මෘදුකාංගය මගින් එය පියවරෙන් පියවර විශ්ලේෂනය කර සම්පූර්ණ වාර්තාවක් ඔබට ලබා දෙනු ඇත.

දැනට සිදුකර ඇති පරීක්ෂණ අනුව මෙම මෘදුකාංගයෙන් ලබාදෙන තොරතුරු 98%ක නිරවද්‍යතාවයකින් යුක්ත බව තහවුරු වී තිබේ.

සිය ශුක්‍රාණු වල නිරෝගීතාවය හදුනා ගැනීම හරහා ඒවා දුර්වල නම් ප්‍රතිකර්ම ලබා ගැනීමට මෙමගින් පුරුෂයින් හට අවස්ථාව ලැබෙනවා.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • 0 Comment to "ශුක්‍රාණු වල තත්වය ගැන ජංගම දුරකතනයෙන් බලන විදිය"

    Post a Comment