මෙම සමීක්ෂණය සඳහා කාන්තාවන් සහ පිරිමින් 2000 ක් පමණ යොදාගත් බවයි එම වාර්තාවේ පෙන්වා දී ඇත්තේ.අදාළ වාර්තාවන්හි දැක්වෙන ආකාරයට ප්‍රතිශතයක් ලෙස සියයට 16.8 ක් මෙලෙස
නිදහස් උද්‍යාන තුළ ලිංගිකව එක්වීමට වඩාත් කැමති බව ප්‍රකාශ කර තිබෙනවා.
එහි දෙවන ස්ථානය ලෙස දක්වා ඇත්තේ මුහුදු වෙරළයි.එයට හිමිව ඇති ප්‍රතිශතය සියයට 13 ක් ලෙස අදාළ වාර්තාවේ පෙන්වා දී තිබෙනවා.
එම වාර්තාවේ තෙවන ස්ථානය ලෙස සියයට 9.4ක් කැමැත්ත පළකර ඇත්තේ පොදු වැසිකිළි තුළ ලිංගිකව එක්වීමටයි.
අදාළ වාර්තාවේ දැක්වෙන අයුරින් මෝටර් රථගාල් තුළ නාන තටාක තුළ තැබෑරුම් තුළ මෙලෙස ලිංගිකව එක්වීමට වැඩි කැමැත්තක් පළකර තිබෙනවා.
කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වමින් මනෝවෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ මෙලෙස නොගැලපෙන ස්ථාන වලදී අසභ්‍ය ලෙසින් හැසිරීමට කැමැත්තක් ඇතිවීමට අසභ්‍ය චිත්‍රපට නැරඹීමට ඇබ්බැහි වීමද හේතුවන බවයි.

Share this
|
|
0 Comment to "වැඩි පිරිසක් ලිංගිකව එක්වීමට කැමති "උද්‍යාන මුහුදු වෙරළ පොදු වැසිකිළි" තුළ - හේතුව අසභ්‍ය චිත්‍රපට ඇබ්බැහිකම"
Post a Comment