
ගිං ගගේ සැඩපහරට ලක්ව බොට්ටුවක් පෙරලීම නිසා ජීවිතයත් මරනයත් අතර සටන් කරමින් ගසක රැදී සිටි කුඩා දරුවකු, වයෝවෘධ පුද්ගලයෙකු සහ බල්ලෙකු බේරා ගැනීමට නාවික හමුදා සෙබලුන් සමත්වී තිබේ.
මෙම ගලවා ගැනීම ඉතාම සංවේදී අවස්ථාවක් වන අතර මෙම පිරිස නාවික හමුදාවට හමු නොවුනානම් ඔබ මේ සටහන කියවන මොහොත වන විට
ඔවුන් මියගොස්ය.
අධාර රැගෙන යාත්‍රා කරමින් සිටියදී කුඩා දරුවාගේ කෑ ගැසීම් හඬ ඇසුනු මෙම නාවික හමුදා සෙබල කණ්ඩායම ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබේ.
අධාර රැගෙන යාත්‍රා කරමින් සිටියදී කුඩා දරුවාගේ කෑ ගැසීම් හඬ ඇසුනු මෙම නාවික හමුදා සෙබල කණ්ඩායම ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබේ.
Share this
|
|
0 Comment to "බෝට්ටුව පෙරළී ගිං ගඟට බිලිවීමට ගිය ජිවිත 3ක් බේරූ නාවික හමුදා දෙවිවරුන්ගේ ක්‍රියාන්විතය (Video)"
Post a Comment