ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාට් කෝලි යනු ලෝකයේම අවධානය දිනාගත් චරිතයක්.
ඒනිසාම ඔහු කරන දේවල් වගේම ඔහුට සිද්ධවෙන දේවල් ලෝකය පුරාම ව්‍යාප්ත වෙන්නේ සුළු මොහොතකින්.
මේ කියන්න යන සිද්දිය වෙලා තියෙන්නේ පසුගිය දවසක අර්චනා විජේ (Archana Vijaya) යන නිවේදිකාව ඉදිරිපත් කරන රුපවාහිනී වැඩසටහනකදී.

මෙම වැඩසටහන අතරතුර කෝලි අමුතු විදිහට අර්චනාගේ පාද දෙස බලන් ඉන්නවා කැමරා ශිල්පියෙකුගේ කාචයේ සටහන් වී තිබුණ
අතර කෝලි මහා නැහැදිච්ච විදිහට මේ නිවෙදිකවගේ කකුල් දිහා බලනවා කියාල බොහෝ දෙනා පවසා තිබුණා.
නමුත් ඇත්තටම වෙලා තියෙන්නේ ඇයගේ දෙපා මත තබාගෙන හිටපු අයි පෑඩ් උපකරණය දිහා කෝලි බලන් හිටපු එකයි.

Share this
|
|
0 Comment to "කොලිගේ වැඩේ මාට්ටු - අර්චනාගේ කකුල් බලලා"
Post a Comment