
අවුරුදු 4 ක පමණ කුඩා දැරියක්, ගෝනියක දමා පහරදෙන දර්ශනයක් අසුගියදා චීන මාධ්‍ය වාර්තා කර තිබුණා.
මෙලෙස පහරදී ඇත්තේ දැරියගේ අත්තම්මා සහ නැන්දා කෙනෙකු බව ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබු අතර තවත් මාධ්‍ය වාර්තා කළේ මේ දැරියගේ නැන්දා සහ ආයා බවයි.
ඇය
වැඩිහිටියන් කියූ දෙයක් නො ඇසීම නිසා මෙලෙස පහරදී ඇති අතර දැරිය හඬනු ඇසු අසල්වැසියෙකු විසින් මේ වීඩියෝව රහසින් පටිගත කර තිබුණා
මේ වන විට දැරියට පහරදුන් වැඩිහිටියන්ව පොලිසිය හමුවට පමුණුවා ඇතැයි වාර්තා වනවා.
මේ වන විට දැරියට පහරදුන් වැඩිහිටියන්ව පොලිසිය හමුවට පමුණුවා ඇතැයි වාර්තා වනවා.
Share this
|
|
0 Comment to "ගෝනියක දමා දැරියකට අමානුෂික ලෙස පහර අත්අම්මා සහ නැන්දා"
Post a Comment