
ඒ අනුව එම ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිකට් තරු කිහිපයක් මේ වන විට මීතොටමුල්ල ප්‍රදේශයට ගොස් තිබෙනවා.
# රංගන හේරත්,
# තිසර පෙරේරා,
# ඩිල්ෂාන් මුණවීර
ඇතුළු ක්‍රීඩකයින් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී ඇති අතර ඔවුන් විපතට පත් ජනතාව වෙනුවෙන් ආධාරද ලබාදීමට නියමිත
බවයි වාර්තා වන්නේ.



Share this
|
|
0 Comment to "EXCLUSIVE: මීතොටමුල්ලට පිහිටක් වන්නට අපේ ක්‍රිකට් තරු මිනිසුන් අතරට"
Post a Comment