
ඇමරිකාවේ බර්ක්‌ලි නගරයේදී ට්‍රම්ප්ට පක්‍ෂපාති පිරිස් සහ ට්‍රම්ප් විරෝධීන් අතර වූ ගැටුමකදී ට්‍රම්ප්ට පක්‍ෂපාතී කණ්‌ඩායම් නායකයා ට්‍රම්ප් විරෝධී කාන්තාවකට පහර දෙන අයුරු දැක්‌වෙන වීඩියෝ පටයක් අන්තර් ජාලයට යොමු වී ඇත.
මෙම පහරදීම සිදු කර ඇත්තේ හිටපු ඇමරිකානු මැරින් භටයෙක් වු ඩමිගෝ නැමැත්තායි. ඩම්ගෝ පහරදුන් කාන්තාව බිමට වැටී ඇති අතර ඇය ක්‌ලාන්තව
සිටින අයුරු එම වීඩියෝ පටයේ දිස්‌වේ. මෙම ගැටුමට සම්බන්ධ 21 ක් පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

(divaina)

(divaina)
Share this
|
|
0 Comment to "ට්‍රම්ප්ගේ මැර කණ්‌ඩායමේ නායකයා කාන්තාවකට පහර දෙයි"
Post a Comment