19 April, 2017

යුරේනියි – උදාරියි එකතුවෙලා හේමාල්ගෙන් ආතල් ගත්ත හැටි මෙන්න (Video)

Udari-Yureni-Hemal

නව පරපුරේ ජනප්‍රිය නිළියක් වන යුරේනි නොෂිකා සහ සරාගී නිරූපණ ශිල්පිණියක වන උදාරි පෙරේරා පසුගියදා සිය මෝටර් රථයේ ගමන් කරමින් සිටින අතරතුර පාරේ සිටි පුද්ගලයෙකුව විහිලුවට ගනිමින් හේමාල් රණසිංහ පිළිබඳව විමසා සිටි ආකාරය පිළිබඳ වීඩියෝවක් සමාජ
ජාල වෙත නිකුත් වී තිබේ.

එම වීඩියෝව ඔබට පහතින් නැරඹිය හැක.

Share this

  • ► Facebook
  • ► Twitter
  • ► Google
  • Artikel Terkait

    0 Comment to "යුරේනියි – උදාරියි එකතුවෙලා හේමාල්ගෙන් ආතල් ගත්ත හැටි මෙන්න (Video)"

    Post a Comment